උදේ පාන්දර නැගිටිනකොට මට හෙනම අප්සෙට්. ඊයේ රෑ වෙච්චි වැඩේ
එච්චරටම මට අවුල්. වයිෆුත් අහනවා මොකද මූන දෙක කරන් ඉන්නේ කියලා. එයාට
කොහොම කියන්නද? ඔලුව කැක්කුමයි කියලා මම ශේප් උනා. එදා එනකොටත් රෑ2යි. පට්ට
මහන්සියි. පහු වෙනිදා ඉඳන් දවස් 04ක් මට නිවාඩු ලැබුනා පහුගිය ටිකේ කාපු
කට්ට නිසා. ගේට්ටුව ඇරගෙන එන ගමන් අරුන්ගේ ගේ පිටිපස්ස නිකමට බැලුවා. අම්මා
ගහයි බැට් එකෙන් කිව්වා ලු. මෙන්න යකෝ අදත් වනලා. අඩ් ඩඩ් ඩා.. මට හෙනම
හැපි. එක්කෝ ඊයේ මම කැරි ටික ශර්ට් එකෙන් පිහිදපු නිසා වැඩේ නොන්ඩි වෙලා නෑ
වගේ. දෙපාරක් හිතුවේ නෑ. ඇන්ටිගේ පෑන්ටියට වැඩේ අහවර කරලා තිවුන විදියට
වැලේ වනලා මම ගෙදර ගියා. අහු වෙනිදා ඉඳන් දවස් 04ක් නිවාඩු මට. 09 විතර
වෙනකන් නිදා ගන්න පුළුවන් උනා. වයිෆ් කෑම උයලා ඔෆිස් ට්‍රාන්ස්පෝර්ට්
එකේ වැඩට ගිහින්. තේ එකත් හදලා වහලා තිබුනා. එදා වැහි බර දවසක්. උදේ ඉඳන්
චුරු චුරුව. තදින් වැස්සේ නෑ ඒත්. දවල් වෙලාවේ පාර පැත්තට යන්න හිතුවේ
වැඩියමත්ම ඉස්සරහ ගෙදර පොඩි එකීවත් ඉඳිද කියලා බලන්ඩ. ගොඩක් වෙලාවට උදේ
වරුවට එහේ කවුරුත් නෑ. ඒත් ගෙදර පිටිපස්සේ ජනේලයක් ඇරලා තිබුන නිසා මට
හිතුනා කවුරු හරි ඇති කියලා. ගෙදර පහු කරන් ගියා. ගෙදර දොර ඇරලා. ඒත්
කවුරුවත් පේන්න නෑ. පාරට ගිහින් පොඩ්ඩක් කැරකිලා කඩේට ගිහින් කිරි පැකට්
එකක් බිව්වා. චුරු චුරු වැස්ස එක පාරටම තද කරල මහා ධාරානිපාත වැස්සක්
වැස්සා. හොද වෙලාවට අතේ කුඩේ තිබුනා. කුඩෙත් ඉහලගෙන මම ආයේ ගෙදරට එන්න
හැරුනා. අරුන්ගේ ගේ පහුකර්න් ගියා විතරයි "මල්ලී..." කියලා මට කථා කරා. මම
ඉද්ද ගැහුවා වගේ නැවතිලා හැරිලා බැලුවා. මල්ලි කියලා කථා කරේ ගෙදර ඇන්ටී.
"මල්ලි මට පොඩි උදවුවක් කරනවද? කුස්සියේ වහල තෙමෙනවා. ශීට් එකක් ඈත් වෙලා. ටකරම් කෑල්ලක් තියෙනවා හිර කරලා දෙනවාද?"
මමත් හා කීවා. ඉසිස්සෙල්ලාම උන්ගේ ගේ ඇතුල්ට යන්නේ අද. පොඩි ගෙයක්. කාමර
දෙකයි. සාලේ. ටොයිලට් එක එලියේ. මම සාලේ මැද්දෙන් කුස්සියට ගියා. පේන
විදියට නම් ගෙදර කිසි කෙනෙක් නෑ වගේ. කුස්සියට ගිහින් බැලුවා මොකද වෙලා
තියෙන්නේ කියලා, කුස්සියේ ස්ගීට් එකක් ඈත් වෙලා. හිර කරලා තිබුන ටකරම පැත්ත
හැරිලා. මුලු කුස්සියම තෙමෙනවා. මම එතන තිබුන සින්ක් එකට නැගලා අතින්
හදන්න බැලුවා. ශීට් දෙක උස්සන්නේ නැතුව වැඩේ කරන්න බෑ.
"ඇන්ටී.. කොස්ස ගෙනත් ශීට් එක පොඩ්ඩක් උස්සන්න. මම ටකරම ඇතුල් කරලා දෙන්නම්."
මම කීවා. ඇන්ටි කොස්ස ගෙනාවා. ශීට් එක හිමිහිට ඉස්සුවා. ඊට පස්සේ මම ටකරම්
කොලේ ඇතුල් කරලා නොතෙමෙන විදියට හදලා දුන්නා. මේ කොයි දේ කරත් මම හරිම
දෙගිඩියාවෙන් හිටියේ. ඒ වගේම අමුතුම ආතල් එකකුත් හිත ඇතුලේ තිබුනා. රෑ අතේ
ගහපු පෑන්ටියේ අයිතිකාරි මගේ ඉස්සරහා මාත් එක්ක කථා කරමින් ඉන්නවා. පට්ට
ආතල් එකක් ඒක.
"මල්ලිට ගොඩක් ස්තුතියි. මල්ලි හොඳ වෙලාවට හිටියේ. නැත්තම් මුලු කුස්සියම තෙමෙනවා."
"ඕක මොකද්ද ඇන්ටි" එයා මට මල්ලි කියනවා. මම එයාට ඇන්ටි කියනවා. අක්කා කියන්න දිව නැමුනේ නෑ. මොකද මන්දා..
"මම එහෙනම් ගිහින් එන්නම්" එහෙම කියලා මම හැරුනා විතරයි. හෝදන්න දාලා
තිබුන පොඩි එකිගේ ඇඳුම් ගොඩක උඩින්ම තිබුන පෑන්ටියක් මම දැක්කා. නොදැක්කා
වගේ යන්න හැදුවත් මම බලපු එක ඇන්ටිට නොන්ඩි උනා වගේ.
"පහු ගිය ටිකේම අපේ යට ඇඳුම් වල කවුරු හරි කෙනෙක් ජරාවැඩ කරල තිබුනා මල්ලි"
මට හීං දාඩිය දැම්මා..
"ආ... ඇ. ඇ ඇත්තද අක්කේ?"
"ආ... ඇ. ඇ ඇත්තද අක්කේ?"
බොරු කියන්න ඕනේ නෑ මම නොසෑහෙන්න කලබල උනා. කකුල් පණ නැති වෙලා හීන් දාඩිය දැම්මා.
"ඔවු මල්ලි. හැබැයි මම ඊයේ ජනේලෙන් බලන් හිටියා පිටිපස්සේ පාන්දර ඔය වැඩේ සිද්ධ වෙන විදිය"
ඇන්ටි මගේ මූන බලන් එහෙම කියනකොට මට හංගන්න කිසි දෙයක් ඉතුරු වෙලා නෑ කියලා මට තේරුනා..
No comments:
Post a Comment