දිලු නංගි 4 කොටස.

එදා හවස මම තිබුන Love සෙරම නතර කරා මම සිමි එක ගලවලා කැඩුවා මම ගෙදර පොන්
එකෙන් දීලූට මැසේජ් එකක් දෑමිමා මගේ සිමි එක ලොක් උනා කියලා සෙනසුරාදා අපි
Clz එකෙදි නංගි මගේ දීහා බලනවා මත් එයා දිහා බලනවා Clz එකේ Intvl දුන්නා
නංගි මගේ අතින් අල්ලගෙන අපි පහලට ආවා මගේ යාඑවො පුදුම වෙලා
චාමර:: හසියා මේ උබේ කැල්ලද බං
මම: නැ බං සමිපුරන එක මගේ හේ හේ
චමිදු:අපිට පාටියක් ඔනි
මම:හරි KFC යමූ උබදාගේ ගැනුත් අරගෙන වරේන්
දිලු:අනේ අයියේ අපේ ගෙදරින් දෑන ගත්තොත් යිවරි කිවිවා
මගේ යාඑවෙක් හිටියා මුස්ලිමි කෙල්ලේක් මම එයාගෙ වෙල් එකෙ නංගිව දුන්නා එත්
දෑන් මුස්ලිම කෙල්ලේක් වගේ අපි KFC ගියා නංගි තීවිල් එකක දාලා යැවිවා.
Newer Post
Older Post
No comments:
Post a Comment